අද රෑට පායන නිල් හඳ August 30, 2023 වෙනදාට දිස්වන සඳට වඩා වෙනස් සඳක් අද දින දක්නට ලැබෙන බව මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයාට වඩා සියයට 14 ගුණයකින් විශාල වන අතර, සියයට 30 කට පමණ වැඩි දීප්තියකින් අද සඳ දකින්නට පුළුවන් බවයි ඔහු පවසන්නේ.