උතුරෙන් දකුණට මිසයිල

උතුරු කොරියාව දකුණු කොරියානු මුහුදට කෙටිදුර බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව එක්ව සිදුකරන යුද අභ්‍යාසවලට ප්‍රතිචාර වශයෙන් මෙම න්‍යෂ්ටික ප්‍රහාර මෙහෙයුම දියත් කල බවයි එරට රජය පවසන්නේ.

උතුරු කොරියා මෙම ප්‍රහාරවලින් බලාපොරොත්තු වන්නේ ඕනෑම ආකාරයකින් දකුණු කොරියාව අත්පත් කර ගත හැකි බවයි.

Previous articleචීනය සහ ඉන්දියාව අතර සිතියමකට මත ගැටුමක් (VIDEO)
Next articleඅස්වැසුම ඇස්වැසුමක් බව කියන විපක්ෂ නායක(VIDEO)