දකුණු අප්‍රිකාවේ මහල් නිවාසයක ගින්නක් – 60ක් මරුට

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි මහල් නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 60කට වැඩි දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ජොහැන්නස්බර්ග් නගර මධ්‍යයේ පිහිටි තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලකයි මෙම ගින්න හටගෙන ඇත්තේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Previous articleවතුකරයේ තරුණ තරුණියන් චෝලන් වාර්තා පොතට(VIDEO)
Next articleඅඹ අපනයනයෙන් ඩොලර් උපයන්න ගොවියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්(VIDEO)