පාලනයෙන් ගිලිහුණු යතුරු පැදිය ජීවිතයක් අහිමි කරයි

ගාල්ල වරාය පොලිස් වසමේ මාගාල්ල ධීවර වරාය භුමියේ ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව පෙරළීමෙන් ඊයේ (31) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 26ක අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

Previous articleදේපල සොරකමකට සම්බන්ධ සැකකරුවන් 2ක් අත්අඩංගුවට
Next articleපුහුණුවක් අතරතුර හමුදා සෙබළෙක් මරුට