දිස්ත්‍රික්ක 4කට නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත්

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 4ක් සඳහා නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා තවදුරටත් නායයාම් අනතුරු ඇඟවීම් වලංගු වනවා.

Previous articleපාර්ලිමේන්තුව ලබන 5 සිට 8 දක්වා රැස්වේ
Next articleමි. මී. 50 ට වැඩි තරමක් තද වැසි