දිස්ත්‍රික්ක 4කට නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත්

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 4ක් සඳහා නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා තවදුරටත් නායයාම් අනතුරු ඇඟවීම් වලංගු වනවා.

Previous articleඉන්දියාවට පැය 2ක් තුළ අකුණු සැර 61,000ක් – 12ක් මරුට
Next articleජී 20 ට වැසෙන ඉන්දියාවේ දුම්රිය ස්ථාන