ජී 20 ට වැසෙන ඉන්දියාවේ දුම්රිය ස්ථාන

ලබන 9 වනදා ඉන්දියාවේ නවදිල්ලියේ දී ආරම්භ කිරීමට නියමිත ජී 20 සමුළුවට සමගාමීව දිල්ලියේ මෙට්‍රෝ දුම්රිය ස්ථාන කිහිපයක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ජී 20 සමුළුවට සත්කාරකත්වය දක්වන නිසා ආරක්ෂක හේතූන් මත මෙම තීරණය ගෙන ඇති බවටයි විදෙස් මධ්‍යයේ සඳහන් වන්නේ.

එම දුම්රිය ස්ථාන මෙම මස 8 වනදා සිට 10 දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

Previous articleදිස්ත්‍රික්ක 4කට නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත්
Next articleඋණට බෙහෙත් ගන්න ගිය දැරියට අතක් අහිමි වෙයි(VIDEO)