මාර්ගයක් අවහිර වෙයි

Share

අද (05) අළුයම් කාලයේ දී මැල්සිරිපුර පොලිස් වසමේ කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ඕමාරගොල්ල පාසල ඉදිරිපිට මාර්ගය අයිනේ තිබූ විශාල කුඹුක් ගසක් කඩා වැටී තිබෙනවා.

එයින් ප්‍රධාන මාර්ගය සම්පුර්ණයෙන් අවහිර වී ඇති බැවින් එය ඉවත් කරන තුරු විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට රියදුරන්ගෙන් සහ පැදිකරුවන්ගෙන් මැල්සිරිපුර පොලිස් ස්ථානය ඉල්ලා සිටිනවා.

Read more

Local News