උසස් පෙළ විශිෂ්ටයෝ

Share

2022- 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ පස්වරුවේ නිකුත් කෙරුණා.

ඒ අනුව වාණිජ සහ භෞතික විද්‍යා ප්‍රථම ස්ථාන කොළඹටත්, ජීව විද්‍යා ප්‍රථමයා මාතරිනුත්, කලා විෂය ධාරාවේ ප්‍රථමයා කෑගල්ලෙනුත්, ඉංජිනේරු තාක්ෂණවේදි ප්‍රථමයා ගාල්ලෙනුත් වාර්තා වනවා.

Read more

Local News