දේශීය ආදායම් බදු සංශෝධන පනත පිළිබඳ විවාදය පවත්වන්න බෑ – හර්ෂ කියයි(VIDEO)

Share

දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද දින විවාදයට ගැනීමට නියමිතව තිබුණා.

එහෙත් එය මුදල් කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට හැකියාවක් නැති බවයි ඵම සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

අද දින පාර්ලිමේන්තු සැසිවාරයට එක්ව සිටි ජනාධිති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලේ මේ සතිය තුළ දේශීය ආදායම් බදු විවාදය අවසන් කර අදාල කටයුතු සිදු කරන්නේ නැතිනම් රටේ ආර්ථිකය කඩා වැටීමේ අනතුරක් ඇති බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News