ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් එංගලන්තයට එරෙහිට පන්දුවාර 20 තරගාවලි ජයක් ලබා ගෙන තිබෙනවා.
ඒ ඊයේ පැවති තුන්වන විස්සයි විස්ස තරඟය ද ජය ගනිමින්.
මේ අතර ආසියානු කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ පළමු ජයග්‍රහණය වාර්තා කිරිමට පාකිස්ථානය ඊයේ (06) සමත් වුණා.