ග්‍රාම නිලධාරී නව පත්වීම් 4000 ක්

පුරප්පාඩුව පවතින ග්‍රාම සේවා නිළධාරී තනතුරු 4000කට ආසන්න ප්‍රමාණයක් සඳහා නව බඳවා ගැනීම් කඩිනමින් සිදුකිරීමට පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අ‍ශෝක ප්‍රියන්ත පවසනවා.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

Previous articleවන අලි පහරදීමකින් පුද්ගලයෙකු මරුට
Next articleපුද්ගලයින් දෙදෙනෙකුට කැපුම් තුවාල සිදුකළ අයෙක් අත්අඩංගුවට