දුම්රිය අනතුරු අවම කිරීමට ප්‍රවාහන ඇමතිගෙන් නව ක්‍රමවේදයක්

දුම්රිය අනතුරු වැළැක්වීමට ඉදිරියේ දී නව බෙල් ඇන්ඩ් ලයිට් ක්‍රමයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

නව බෙල් ඇන්ඩ් ලයිට් ක්‍රමයේ ඇස්තමේන්තුව කඩිනමින් ලබාදුන්නොත් ඊට ආධාර ලබාදීමට සූදානම් බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී ප්‍රකාශ කළේ.

Previous articleතව දුරටත් තද වැසි
Next articleඅද මි.මී 50 ඉක්මවූ වැසි