මනුෂ්‍ය ඝාතනයක්

කළුතර දකුණ පොලිස් වසමේ කොළඹගේවත්ත ප්‍රදේශයේ කැපුම් තුවාල සහිතව නාගොඩ රෝහල වෙත ඇතුලත් කළ පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 61 ක්වූ කොළඹගේවත්ත, කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

Previous articleඅද මි.මී 50 ඉක්මවූ වැසි
Next articleදැරියකට මරු කැදවූ අනතුර