පෘතුගාලයේ රතු වයින් ගංඟාව

Share

පෘතුගාලයේ වීදී පුරා ලීටර් මිලියන දෙකහමාරකට අධික ප්‍රමාණයේ වයින් ගලා යන වීඩියෝවක් විදෙස් මධ්‍යයේ සංසරණය වනවා.

මෙම වයින් ගලා ගෙන ගොස් ඇත්තේ පෘතුගාලයේ හා ලොරෙන්සෝ ද බැයිරෝ නගරයේ මාර්ග හරහායි.

එය ගංඟාවක් ආකාරයෙන් දර්ශනය වී තිබෙනවා.

මෙය සිදුව ඇත්තේ වයින් දමා තිබූ ටැංකි පුපුරා යාමෙනුයි.

Read more

Local News