හෙද නිලධාරීන් 5000ක් රට හැර යාමේ සූදානමක(VIDEO) September 15, 2023 හෙද සේවාවේ පවතින ගැටලු නිසා ඉදිරි මාස 02 තුළ හෙද නිලධාරීන් 5000ක් විදෙස් ගත වීමේ අවදානමක් ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.