අනුරාධපුරේ රෝහල් 05ක ඖෂධවේදීන් නෑ – සුළු සේවකයින් හා හෙදියන් ඖෂධ බෙදයි

අනුරාධපුරේ රෝහල් 05 ක ඖෂධවේදීන් නැති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ හේතුවෙන් සුළු සේවකයින් හා හෙද හෙදියන් ඖෂධ ලබා දීමට යොදවා තිබෙනවා.

ඒ වෛද්‍ය අධීක්ෂණය යටතේයි.

Previous articleපාස්කු වන්දි නඩුවට මෛත්‍රී – පූජිත ඇතුළු වගඋත්තරකරුවන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට
Next articleශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ අවසන් සටනට(VIDEO)