එක්සත් ජාතීන්ගේ 78 වන මහා මණ්ඩල සැසිය අද සිට September 18, 2023 එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසි වාරය අදින් ආරම්භ වනවා. එළඹෙන 21 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැසි වාරය අමතා විශේෂ දේශනයක් සිදු කිරීමට නියමිතයි.