වත්තල මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක් September 19, 2023 වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේ මුහුදු තීරයට නාදුනන මළ සිරුරක් ගොඩගසා ඇති බවට වත්තල පොලිසියට ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා. මියගිය පුද්ගලයා වයස අවුරුදු 65 ක් 70 ක් අතර පමණ අයෙක් වන බවයි පොලිසිය සඳහන් කළේ.