රෝස පාට පරවියන්

දුර්ලභ ගණයේ පරවි විශේෂයක් එංගලන්තයෙන් හමුවී තිබෙනවා.

එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයෙනුයි මෙම පරෙවියන් සොයාගෙන ඇත්තේ.

මෙම පරෙවියන් රෝස පැහැයෙන් යුක්ත බවද වාර්තා වනවා.

Previous articleට්විටර් පරිශීලකයන් සඳහා මාසික ගාස්තුවක් හඳුන්වා දීමේ සූදානමක්
Next articleරුසියාවේ නිරුවත් ආක්‍රමණය ගැන කියන ජෝ බයිඩ්න්(VIDEO)