ඕස්ට්‍රේලියාවේ එළිමහනේ ගිනි තැබීම් තහනම් කරයි

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර හා ඒ අවට එළිමහනේ ගිනි තැබීම් සම්පුර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

මේ වන විට පවතින අසාමාන්‍ය උණුසුම් කාලගුණය නිසා ලැව්ගිනි ඇතිවීමේ අවදානමක් පවතින බැවින් එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක දැනටමත් ලැව්ගිනි හටගෙන ඇති බවද විදෙස් මධ්‍යයේ සඳහන්.

Previous articleසතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහළට
Next articleඅදත් වැසි වාර කිහිපයක්