වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක්

වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩ බලන ප්‍රධාන වෛද්‍යවරිය වන නිර්මලී තේනුවර මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළව ගනු ලැබු තීරණය ක්‍රීයාත්මක නොවීම හේතුවෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක් ආරම්භ කර තිබේ.

රැදවියන්ගේ අයිතිවාසිකම් සංවිධානය පවසන්නේ මේ හේතුවෙන් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට දින 05ක කාලයක සිට ප්‍රතිකාර ලැබී නොමැති බවයි.

Previous articleඑකමුතු වී සෞඛ්‍ය සේවය ගොඩනගමු – මුදල් රාජ්‍ය අමාත්‍ය
Next articleමාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් හඳුනාගැනීමේ වැඩපිළිවෙළක්