නිපා වෛරසය මේ වන විට ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක්ම ලොක්ඩවුන් කර අවසන්.
දඹදිව වන්දනාව ඇතුළු ඉන්දීය සංචාරවලට ද මේ හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
රෝග හඳුනා ගැනීම සඳහා ඉදිරියේ දී පරීක්ෂණ කට්ටල් ශ්‍රී ලංකාවට ගෙන එන බවයි රජයේ පාර්ශව පවසන්නේ.