ඉතාලි මාෆියා ලොක්කා මියයයි

වසර 30කට වැඩි කාලයක් ඉතාලි මාෆියාව මෙහෙය වූ උඩියෝ මෙසිනා ටෙනාරෝ මියගොස් තිබෙනවා.

මියයන විට ඔහු 61 වැනි වියේ පසුවුණා.

ඔහු ගෝලීය වශයෙන් සහ ඉතාලියේ වඩාත්ම ප්‍රසිද්ධ මාෆියා සංවිධානයේ නායකයා ලෙසයි හැඳින්වුයේ.

Previous articleචීන මුහුදේ ඉදිකළ පාවෙන බාධකය ඉවතට
Next articleදෙපයින් එතෙර ගොස් කිහිලිකරු දෙකේ වාරුවට බර වුණ ජීවිතයක තතාව(VIDEO)