ලෝක අමද්‍යප දිනය අදයි October 3, 2023 ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදි තිබෙනවා. මෙරට දිනකට පුද්ගලයින් 50 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට මද්‍යසාර නිසා දිවි අහිමි වන බවයි වාර්තා වන්නේ. අමද්‍යප දිනය නිමිත්තෙන් අද (03) දින දිවයින පුරා සුරාසැල් වසා දමා තිබෙනවා.