ගාසාහි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ඊජිප්තුවට

පවතින ගැටුම් සමඟ ගාසා තීරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙතුට ඊජිප්තුවට ඇතුළු වීමට අවසර හිමිව තිබෙනවා.

ඒ අනුව අද දහවල් 12 පමණ වන විට ඔවුන් ඊජිප්තුවට ළඟා වීමට නියමිත බව විදේශ සේවා නියුත්ති කාර්යංශය ප්‍රකාශ කළා.

මේ අතර ඊශ්‍රායලය ජබාලියා සරණාගත කඳවුරට එල්ල කළ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 195 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

Previous articleවිදුලි බිල ඉහළ දැමීමට එරෙහිව පන්දම් විරෝධතා(VIDEO)
Next articleඅද කාලගුණ නිවේදනය