අයවැය දෙවනවර කියවීමේ විවාදය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද (14) සිට ආරම්භ වේ.

විවාදය අද සිට ලබන 21 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 21 වන දින පස්වරු 06ට පැවැත්වේ.

Previous articleපුහුණු අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි
Next articleත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට ප්‍රහාරයක් – එක් අයෙක් මරුට