සැකකටයුතු මරණයක්

අඟුරුවාතොට පොලිස් වසමේ වෙනිවැල්පිටිය ප්‍රදේශයේ කුඹුරු යායක නියරක් මත තුවාල සහිතව වැටී පුද්ගලයෙකු මියගොස් සිටින බවට ඊයේ (19) අඟුරුවාතොට පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 40ක්වූ වෙනිවැල්පිටිය, හත්කොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Previous articleබොහෝ පළාත්වලට පස්වරු 1න් පසු තද වැසි
Next articleඅයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට