වාලම්පුරියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

දිවුලපිටිය බස් නැවතුම්පල ආසන්නයේ දී දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර රුපියල් ලක්ෂ 05ක මුදලකට විකිණීමට සූදානම් කර තිබූ වාලම්පුරියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 19ක් වූ හීරළුගෙදර, වරාදල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Previous articleඅදත් තද වැසි
Next articleචීන ජනපතිගේ විශේෂ නියෝජිතවරිය ජනපති හමු වෙයි