බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙක් රෝහලට

Share

වාකරේ පොලිස් වසමේ කට්ටමුරු කැලෑ ප්‍රදේශයේ දී සතුන්ට අටවා තිබු බඳින තුවක්කුවක් ක්‍රියාත්මක විමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාලකුරු වාලච්චේන රෝහලට ඇතුලත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අවයෝ වාර්තා වන්නේ.

තුවාලකරු වයස අවුරුදු 50 ක් වන කදිරවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News