දුෂණය වෙනුවෙන් පෙනී සිටි තමා ඉවත් කිරීම ගැන කණගාටුයි – මන්ත්‍රී රොෂාන් රණසිංහ(VIDEO)

Share

දුෂණය වෙනුවෙන් පෙනී සිටි තමන්ව ඉවත් කිරීම සබන්ධයෙන් කණගාටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසනවා.

ජනාධිපතිවරයා සිදුකළ යුතුව ඇත්තේ දුෂණය මර්ධනය කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නමුත් ඒ වෙනුවට තමා සම්බන්ධව පුවත්පත් වලට අසත්‍ය තොරතුරු ප්ලාන්ට් කිරීමට යම් පිරිසක් සැලසුම් සහගතව ක්‍රියා කරමින් සිටින බව රොෂාන් රණසිංහ අද (28) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News