සෞදි ආර්ථික සහ සැලසුම් ඇමති ජනපති හමුවෙයි

Share

සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහව හමුවී තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේ දී.

දෙරට අතර ඇඟලුම් සහ සංචාරක ක්ෂේත්‍රට අදාල සබදතා පුළුල් කර ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

Read more

Local News