මරපි ගිනි කන්ද විදාරණය වීමෙන් මිය ගිය ගණන 13 දක්වා ඉහළට

Share

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතෙහි පිහිටා ඇති මරපි ගිනි කන්ද විදාරණය වීම හේතුවෙන් මිය ගිය පුද්ගලයෙන් ගණන 13ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අතුරුදන් වුවන් 10 දෙනෙකු පමණ සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News