කරාපිටියේ ඉදිකිරීම් ස්ථානයක පස් කන්දක් කඩා වැටෙයි – එක් අයෙක් මරුට

Share

කරාපිටිය රෝහල අසල ඉදිකිරීම් ස්ථානයකට පස් කන්දක් කඩා වැටී කම්කරුවන් තිදෙනෙක් යටවී තිබෙනවා.

යට වූ කම්කරුවන් තිදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වන්නේ.

Read more

Local News