කැලණියේ පීඨ තුනක් අද යළි විවෘත වෙයි

Share

වසා දමා තිබූ කැලණිය විශ්ව විද්‍යාලයේ පීඨ තුනක අධ්‍යයන කටයුතු අද (11) යළි ආරම්භ වනවා.

ඒ අනුව වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය, විද්‍යා පීඨය සහ පරිගණක හා තාක්ෂණ පීඨය අද යළි විවෘත කෙරෙනවා.

මානව ශාස්ත්‍ර පීඨය සහ සමාජ විද්‍යා පීඨය දෙසැම්බර් 18 වැනි දින විවෘත කරන බවයි පාලනාධිකාරිය සඳහන් කළේ.

Read more

Local News