නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශයට ගංවතුර අනතුරු ඇඟවීම්

Share

නිල්වලා ගඟ ආශ්‍රිතව ඇද හැලෙන අධික වර්ෂාව නිසා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවයි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.

Read more

Local News