2024 අයවැය සඳහා කතානායකවරයාගේ සහතිකය(VIDEO)

Share

2024 විසර්ජන පනත් කෙටුම්පතට කතානායකවරයාගේ සහතිකය හිමි වී තිබෙනවා.

තවත් පනත් කෙටුම්පත් දෙකකට ද ඔහු සහතිකය ලබා දී ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News