සෞඛ්‍ය ඇමති ලතින් ඇමරිකානු විශ්ව විද්‍යාලයේ නිරික්ෂණ චාරිකාවක

කියුබාවේ පැවැත්වෙන ජාත්‍යන්තර සෞඛ්‍ය සමුලුවකට සහභාගිව සිටින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇතුලු පිරිස ලතින් ඇමරිකානු විශ්ව විද්‍යාලයේ නිරික්ෂණ චාරිකාවකට එක්වූහ. 
මෙහි ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් 14 ක් අධ්‍යාපනය ලබන අතර, ඔවුන් සමග සෞඛ්‍ය අමාත්‍යවරයා සාකච්ඡාවක ද නිරත විය.
මෙම සිසුන් ශිෂ්‍යත්ව මත මෙම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබයි.
Exit mobile version