නත්තල වෙනුවෙන් රැඳවියන් 1004 කට නිදහස

Share

මෙවර නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන් 1004 කට වි⁣ශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පිරිමි රැඳවියන් 989 ක් හා කාන්තාවන් 15 ක් එම පිරිසට අයත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතරට පල්ලේකැලේ එලිමහන් සිරකදවුරෙන් 162ක්ද, අනුරාධපුර බන්ධනාගාරයේ 78ක්ද, වැලිකඩ බන්ධනාගාරයේ 42ක්ද ඇතුළත් වනවා.
නිදහස හිමිවන රැඳවියන් සංඛ්‍යාව මෙසේය.

Read more

Local News