ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

Share

රජයේ සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදුලි බලය, ඉන්ධන සහ ගුවන් තොටුපොළ – වරාය ආශ්‍රිත සේවාවන් එමගින් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

Read more

Local News