2024 වර්ෂයේ පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

Share

අපොස උසස් පෙළ විභාගය 2024.02.01 දින දක්වා පැවැත්වීමට නියමිත බැවින් 2024 පෙබරවාරි 01 දින ආරම්භ කිරීමට තිබූ රජයේ පාසල් සහ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර 2024.02.05 (සඳුදා) ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා.

එම සියලු පාසල්වල් 2023 වර්ෂයේ දෙවන අදියර 2024.02.16 සිකුරාදා දිනෙන් අවසන් වන බවද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

Read more

Local News