තවත් සැකකරුවන් 667ක් අත්අඩංගුවට

Share

ගත වු පැය 24 තුළ සැකකරුවන් 667 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 3 දෙනෙකු පුනරුත්තාපනය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News