තවත් සැකකරුවන් 667ක් අත්අඩංගුවට

ගත වු පැය 24 තුළ සැකකරුවන් 667 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 3 දෙනෙකු පුනරුත්තාපනය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

Previous articleබෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයේ 11 වන සැකකරු අත්අඩංගුවට(VIDEO)
Next articleකෙහෙලිය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමක් අත්සන් කිරීම අද(VIDEO)