යුක්තියට තවත් 705ක් කොටුවෙයි

Share

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල දී සැකකරුවන් 705ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් 143g600mg
අයිස් 134g 578 mg
ගංජා 2kg 888 g
මාවා 3kg 339 g
මත්පෙති 255
මදන මෝදක 928 g

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 553 දෙනා අතරින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 05 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 03 ක් පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

Read more

Local News