යළිත් රත් වූ අයිස්ලන්තය

Share

අයිස්ලන්තයේ, රෙයික්ජාන්ස් අර්ධද්වීපයේ යළිත් වරක් ගිනි කන්දක් විදාරණය වී තිබෙනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු තුන්වන ගිනි කඳු පිපිරීම මෙය බවයි වාර්තා වන්නේ.

ඊයේ (08) දිනයේදීත් සිදු වූ ලාවා ගලා යාම් නිසා පාරවල් හරහා වැටී ඇති ජල නළ පුපුරා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Read more

Local News