දකුණු ඉන්දියාවේ සංවර්ධන ගමන සමඟ ශ‍්‍රී ලංකාව එක්විය යුතු බව ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
එම සංවර්ධන ගමන තුළින් රට ගොඩනගා ගත හැකි බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ.
ඉන්දියාව නැමැති ලොරියේ බයිසිකලයෙන් යන ශ්‍රී ලංකාව වන අප එල්ලී යා යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.