මහ කන්නයේ වී මිලදී ගැනීමට කිසිදු වැඩපිළිවෙලක් නැති බවට ගොවීන්ගෙන් චෝදනා (VIDEO)

Share

මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වී තිබෙනවා.

රජය වී කිලෝවකට රුපියල් 130ක සහතික මිලක් නියම කළත්, රුපියල් 80 – 100 අතර තරම් වී මිල පහත වැටී ඇති බවයි ගොවීන් චෝදනා කරන්නේ.

වී මිලදී ගැනීමට රජය සතුව කිසිඳු වැඩපිළිවෙළක් නැති බව ගොවීන් පෙන්වා දෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News