ගොවි ජනතාවට කිසිසේත් ජල බද්දක් අය කරන්නේ නැති බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.
ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීයි.
මේ අතර ජලය මුදාහැරීම ප්‍රමාද වීම හමුවේ මොරගහකන්ද කුඹුරුවල බට රෝගයක් පැතිර ගොස් තිබෙනවා.
මේ නිසා අස්වැන්න 50%කින් පමණ අඩුවිය හැකි බවයි ගොවීන් පවසන්නේ.