Home දේශීය පුවත් මහ බැංකුවේ නිලධාරීන් අද කැබිනට් මණ්ඩලය හමුවට(VIDEO)

මහ බැංකුවේ නිලධාරීන් අද කැබිනට් මණ්ඩලය හමුවට(VIDEO)

0
මහ බැංකුවේ නිලධාරීන් අද කැබිනට් මණ්ඩලය හමුවට(VIDEO)

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් අද (04) කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබෙනවා.

ඒ මහ බැංකු නිලධාරීන් විසින් සිදු කරගත් වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.

මේ අතර මේ පිළිබඳව තවදුරටත් කරුණු විමසීමට හෙට (05) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස් වීමට හා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවටද කැඳවා තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here