Home දේශීය පුවත් තිරසර වනජීවි සංරක්ෂණ වැඩපිළිවෙළක් ඇති කළ යුතුයි – සජිත් කියයි (VIDEO)

තිරසර වනජීවි සංරක්ෂණ වැඩපිළිවෙළක් ඇති කළ යුතුයි – සජිත් කියයි (VIDEO)

0
තිරසර වනජීවි සංරක්ෂණ වැඩපිළිවෙළක් ඇති කළ යුතුයි – සජිත් කියයි (VIDEO)

තිරසර වනජීවි සංරක්ෂණ වැඩපිළිවෙළක් රට තුළ ඇති කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

හම්බන්තොට පැවති වැඩසටහනකට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here