ශ්‍රී ලංකාවේ මිනින්දෝරු ආයනතයේ 91 වන සංවත්සරික උත්සව සභාව අමතමින් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ ලක්ෂ 20 කට සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමේ අභියෝගය ඉඩම් ඇමති හැටියට මම භාරගෙන තිබෙන බවයි.
Share
Read more




